ලහිරු සමඟ වේග පන්දු යවන්නන් තිදෙනෙක් සමඟ ශ්‍රී ලංකාව පළමු සටනට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 13, කොළඹ (LNW) : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ පළමු ක්‍රිකට් එක්දින තරගයට කැඳයා ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන්නන් තිදෙනෙක් ඇතුළත් කර තිබෙනවා.මෙවර පළමු පෙළ එක්දින තරගාවලියේ දී හොඳ පන්දු යවන්නා වූ ලහිරු කුමාර සමඟ පසුගිය කාලයේ වැඩි පුර අවස්ථා ලද ඩිල්ෂාන් මධුශංක සහ ප්‍රමෝද් මධුශාන් සෙසු පන්දු යවන්නන් දෙදෙනායි.දඟ පන්දු බල ඇණිය ශක්තිමත් කිරීමට සුපුරුදු පරිදි වනිඳු හසරංග සහ මහේෂ් තීක්ෂන ඇතුළත් කර තිබෙනවා.
ඉණිම ආරම්භ කිරීම පවරා ඇත්තේ පැතුම් නිශ්ශංකට සහ අවිශ්ක ප්‍රනාන්දුට යි.කුසල් මෙණ්ඩිස් නායකත්වය දරණ කණ්ඩායමට සෙසු ක්‍රීඩකයින් ලෙස ඇතුළත් කර ඇත්තේ චරිත් අසලංක,සදීර සමරවික්‍රම,ජනිත් ලියනගේ, කණ්ඩායමට ඇතුළත් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...