ලහිරු සමඟ වේග පන්දු යවන්නන් තිදෙනෙක් සමඟ ශ්‍රී ලංකාව පළමු සටනට

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 13, කොළඹ (LNW) : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ පළමු ක්‍රිකට් එක්දින තරගයට කැඳයා ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන්නන් තිදෙනෙක් ඇතුළත් කර තිබෙනවා.මෙවර පළමු පෙළ එක්දින තරගාවලියේ දී හොඳ පන්දු යවන්නා වූ ලහිරු කුමාර සමඟ පසුගිය කාලයේ වැඩි පුර අවස්ථා ලද ඩිල්ෂාන් මධුශංක සහ ප්‍රමෝද් මධුශාන් සෙසු පන්දු යවන්නන් දෙදෙනායි.දඟ පන්දු බල ඇණිය ශක්තිමත් කිරීමට සුපුරුදු පරිදි වනිඳු හසරංග සහ මහේෂ් තීක්ෂන ඇතුළත් කර තිබෙනවා.
ඉණිම ආරම්භ කිරීම පවරා ඇත්තේ පැතුම් නිශ්ශංකට සහ අවිශ්ක ප්‍රනාන්දුට යි.කුසල් මෙණ්ඩිස් නායකත්වය දරණ කණ්ඩායමට සෙසු ක්‍රීඩකයින් ලෙස ඇතුළත් කර ඇත්තේ චරිත් අසලංක,සදීර සමරවික්‍රම,ජනිත් ලියනගේ, කණ්ඩායමට ඇතුළත් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...