කාවන් රත්නායක ලංකා බැංකුවේ සභාපති ධුරයට

Date:

ලංකා බැංකුවේ නව සභාපතිවරයා වශයෙන් කාවන් රත්නායක මහතා පත්කර ඇති බව වාර්තා වේ.

ඒ මහතා හෙට (14) දිනයේ සිට වැඩභාරගනු ඇති බවයි වාර්තා වන්නේ.

ලංකා බැංකුවේ හිටපු සභාපතිවරයා වූ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඊයේ (12) දිනයේ සිට එම තනතුරින් ඉල්ලා අස්වී තිබිණි.

කාවන් රත්නායක මහතා මීට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ලේක්හවුස් යන ආයතනවල සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර පෞද්ගලික අංශයේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයකම ද ඉහළ තනතුරු දරා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිතුනුවන්ට එරෙහි ප්‍රහාර හේතුවෙන් ට්‍රම්ප් නයිජීරියාවට වෙඩි තබන ලෙස පෙන්ටගනයට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ක්‍රිස්තියානීන් හට...

කේම්බ්‍රිජ්ෂයර් හි දුම්රියේ පිහි ඇනුමකින් නව දෙනෙකු ජීවිතයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නැගෙනහිර එංගලන්තයේ...

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : අඛණ්ඩ වර්ධනයක් ...

රජයේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් ද? වාර්තාව එළියට ..

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : මුදල්, ක්‍රමසම්පාදන සහ...