(VIDEO):ලෝකෙට පාලම් බදින්නේ නැතුව අපට ගොඩයාමක් නැහැ!

කොළඹ LNW:ලෝකයට පාලම් නොබැඳ ශ්‍රී ලංකාවට ගොඩ යාමක් නැති හෙයින් අපනයන අභිමුඛ ආර්ථිකයක් වර්ධනයක් ඇතිකරගත යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඉදිරි වසර 10 දී දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත 05 සිඝ්‍රයෙන් සංවර්ධනය වන බව දන්නා අතර එහි පාර්ශවකරුවෙක් ලෙස අපේ රටෙත් වර්ධනය ඇතිකරගත යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එම ගෝලීය නිෂ්පාදන ජාල වලට ශ්‍රී ලනකව එකතු කරගැනීම අවශ්‍ය බවයි ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...