*
Saturday, June 22, 2024
spot_img

Latest Posts

මුදල් ඇමති බැසිල් රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ??

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විශ්වාසය කඩකිරීමක් සිදුකර ඇති බැවින් ඒ පිළීබඳව ඉදිරියේදී පියවරක් ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

“මොළ හතක් කියලා කිව්වා. බැසිල් හිටියා නම් මෙහෙම වෙන්නෑ කියලා කිව්වා. හැබැයි ඒ එකක්වත් අද සිදුවෙන්නෙ නෑ. ඒ නිසා විශ්වාසය කඩවීමක් තිබෙනවා. ඒ පිළිබඳව කරන්නෙ කුමක්ද, ඒ පිළිබඳව ගෙන එන යෝජනාව කුමක්ද කියන එක අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ අපේ කළමනාකරණ කමිටුව සාකච්ඡා කරලා කරයි. අනාගතයේදී ඒ පිළිබඳව පියවරක් ගතයුතු යැයි කියලා අපි විශ්වාස කරනවා”

තිස්ස අත්තනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (13) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan