ඉල්ලීම් 9ක් මුල් කරගෙන සංවර්ධන නිලධාරීන් අද ලෙඩවෙයි !

Date:

දිවයින පුරා සංවර්ධන නිලධාරීන් (DO) අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ වී තිබේ.

ඒ අනුව ඔවුන් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිත්‍රි ක්‍රියාමාර්ගයක නිරත වන බවයි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරිය ආරච්චි මහතා සඳහන් කළේ.

එමෙන්ම එසේ අසනීප නිවාඩු වාර්තා කරන සියලුම සංවර්ධන නිලධාරීන් දිස්ත්‍රික්ක 17ක උද්ඝෝෂණ පැවැත්වීමට ද නියමිත බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

වැටුප් විෂමතා ඉවත් කිරීම, උසස්වීම් ගැටලු, දීමනා ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් 9ක් මුල් කරගෙන සංවර්ධන නිලධාරීන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොල් අපනයනයෙන් තැබූ වාර්තාව!

රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW : මෙරට පොල්...

හතර වරම් ගහන හතර කවුද? ශම්මිගෙන් ක්‍රිකට්වලට විරුද්ධ පාර්ශවය ගැන උණුසුම් ප්‍රකාශයක්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: නවීකරණය වෙමින් පවතින කොළඹ...