අවසන් ගමන් ගිය අවසන් සීබ්‍රා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14,, කොළඹ (LNW): රිදියගම සෆාරි උද්‍යානයේ සිට අභිජනන කටයුත්තක් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට සීබ්‍රාව රැගෙන ඒමෙන් අනතුරුව, මෙරට සිටි අවසන් පිරිමි සීබ්‍රා මියගොස් ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යානය කියා සිටී.

එම සත්වයාව රැගෙන ඒමේදී ලබා දුන් අධි මාත්‍රා එන්නත හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බව, දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයින් චෝදනා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...