පුවත් වර්ජන මැද්දේ තවත් අත්‍යාවශ්‍ය සේවා ගැසට් නිවේදනයක් ! March 14, 2023 FacebookXPinterestWhatsApp තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (13) රාත්‍රියේදී එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. RN