පිළිගන්න පුළුවන් විසඳුමක් ලැබෙනවානම් වෘත්තීය ක්‍රියාමාර්ග සමාලෝචනය කරන්න ලෑස්තියි! (VIDEO)

Date:

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් හා ජනාධිපති ලේකම්වරයා සමඟ ඊයේ (13) රාත්‍රියේ පැවති සාකච්ජාවේදී අවසන් විසඳුමක් නොලැබුණු අතර අද දිනයේදී ජනාධිපතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කරනු ඇති බවත් ඒ අනුව පිළිගත හැකි විසඳුමක් ලැබෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවට රාජ්‍ය ආදායම ඉහළ දම ගැනීම සඳහා වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා සම්බන්ධයෙන් ද සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බවත් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යයනය කිරීමකින් පසු කාලරාමුවක් සකස් කිරීමට එකඟතාවක් ලැබුණු බවද මෙහිදී අලුත්ගේ මහතා කියා සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...