ජීවන වියදමෙන් මිරිකුන, සේවක වැටුප් මත පැනවූ අසාධාරණ බදු අයකිරීම වහා නවතනු! (PHOTOS)

කොළඹ (LNW): අසාධාරණ බදු සංශෝධන පරාජය කිරීමට සටන් වදිමු යන තේමාවන් යටතේ විරෝධතා උද්ඝෝෂණ අදත් (14) කොළඹ නගරයේ ඇතැම් රාජ්‍ය ආයතන ඉදිරිපිටදී පැවැත්විනි.

පහත ඡායාරූප වලින් දැක්වෙන්නේ ඊට සමගාමීව ලංකා බැංකු සේවක සංගමය මෙහෙයවීමෙන් කොළඹ ලේක් හවුස් වටරවුම අසලදී අද (14) දහවල් පැවැත්වූ උද්ගෝශන පැවැත්වූ විරෝධතා ව්‍යපාරයේ අවස්තාවන්‍ ය.

මීට සමගාමීව අද දින මෙරට ප්‍රධාන නගර වල ද උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්විනි.

ඡායාරූප: අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...