රගර් පැටික්කියන්ගේ හපන්කම් ඇගයීම සුසන්තිකා අතින්

Date:

කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තා රගර් ක්‍රීඩාව පාසල් මට්ටමින් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව පැවති අවුරුදු 19 න් පහළ රගර් තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ඔලිම්පික් ධාවන සූරී සුසන්තිකා ජයසිංහ කැඳවා තිබිණ.

ලෝකය ජයගැනීමේ අපේක්ෂාවන් පුළුල් කිරීමට සහ ඒ සම්බන්ධයෙන් රග්ර් ක්‍රීඩාවට ප්‍රවේශවීමේදීම බලාපොරොත්තු ඇති කරන්නට සුසන්තිකා ජයසිංහ වැනි ක්‍රීඩිකාවකගේ සහභාගීත්වය වාදගත් වනු ඇතැයි සංවිධායකයන්ගේ අරමුණ වි තිබිණ.

කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩාංගණයේදී මාර්තු 12 වන දා ක්‍රියාත්මක වූ මේ තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් තරඟ වැදිණ.

එහි සූරතාවය ශාන්ත මේරි විද්‍යාලයට හිමි වූ අතර අනු සූරතාවය හිමි වූයේ පිළියන්දල මැදි විදුහලට ය.පළිහ සූරතාවය සඳහා පැවති තරගවලදී එම සූරතාවය කොළඹ ජාත්‍යන්තර පාසල දිනා ගත්තේ බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ බාලිකාව දෙවන තැනට පත් කරමින්ය.පළඟ සූරතාවය කොළඹ,මරදාන ආනන්ද බාලිකාවට හිමි වූ අතර අනු සූරතාවය දිනා ගත්තේ බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලය ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...