විදෙස් සංචාරකයින් රැසක් වර්ජනයෙන් අපහසුතාවයට!

Date:

වෘත්තීය සංගම් අද (15) දිනයේ ගෙන තිබෙන ක්‍රියාමාර්ග හමුවේ දිවයිනට පැමිණ සිටින විදෙස් සංචාරකයින් රැසක් අපහසුතාවයට පත්වී සිටි බව පැවසේ.

මාසයක පමණ කාලයක් සඳහා මෙරටට පැමිණ සිටින සංචාරකයින් පිරිස්‌ සහ ප්‍රංශ සහ රුසියානු ජාතිකයින් පිරිසක් මෙලෙස නුවරඑළියට පැමිණ සිටි අතර ඔවුන් අද දිනයේ දුම්රියෙන් ගමන් කිරීමට සැලසුම් කර තිබුණි.

මොවුන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් ගමන් කිරීමට සැලසුම් කර තිබුණ ද වර්ජන ක්‍රියාවලිය හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ලවී ඇති බව දැනගන්නට ලැබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...