දෙමළ ජනතාවට පොලීසියෙන් අලුත් අංකයක්!

Date:

කොළඹ LNW: දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා 107 පොලිස් හදිසි ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.

විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාවට ඒ ඔස්සේ දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගත හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අද (16) වව්නියාවේදී මෙම අංකය හඳුන්වා දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...