අද ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය පොළොන්නරුවේදී!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 16, කොළඹ (LNW): අද (16) පොළොන්නරුව ගල්ලෑල්ල ජාතික ක්‍රීඩාංගණයේ දී ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය ආරම්භ විය.

අද සහ හෙට යන දෙදින පුරා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් මෙම ජංගම සේවාව ක්‍රියාත්මක වේ.

වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් එක්ව සිටි අතර, ජාවාරම්කරුවන්ට හසු නොවී විදේශගතවීමේ අවස්ථාව උදා කරදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු ආයතන රැසක නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...