නියත වශයෙන්ම දිනන්නෙ පොහොට්ටුවෙ අපි – හිටපු ජනපති මහින්ද

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 16, කොළඹ (LNW): පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කොට එළඹෙන ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම ජයග්‍රහණය ලබා ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටී.

මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න තමව තිරණය කර නොමැති බවයි .

නාරාහේන්පිට අභයාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ රචනා කළ ජන අරගලයේ දෝංකාරය ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ සිදු කෙරුණු අතර, කෘතිය එළිදැක්වීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස පිළිතුරු ලබාදුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කන්ටේනර් 323 නිදහස් කළේ ආණ්ඩුව නෙවෙයි රේගු නිලධාරීන්. අපේ කවුරුවත් වගකීම ගන්නවා කිව්වේ නෑ – මන්ත්‍රී උපුල්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත බහාලුම් 323 නිදහස් කිරීමට ආණ්ඩුවේ...

මට සතුරන් නැහැ,ඉන්නෙ පස මිතුරන් – ප්‍රසන්න ජයවීර වුෂු වයස 50 සපුරන මොහොතේ දී පවසයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: ලංකාවේ සටන් කලා කේෂ්ත්‍රයේ දැවන්තයෙකු...

මන්ත්‍රීලාට වැඩ කරන්න යන්න වාහනයක් නෑ. පහුගිය කාලෙ අත්පුඩි ගැහුවාට දැන් තමා අපිට තේරෙන්නේ – ඇමති රුවන්

පළාත් පාලන ආයතනවලට අලුතින් මහජන නියෝජිතයින් පත්වූවත් ඔවුන්ට ගමන්...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී ඌව සහ...