*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ජනාධිපතිට අවනත නැති ආණ්ඩුවේ ඉන්න ඇමති හෝ බේබි කවුද? (VIDEO)

ඉන්ධන, විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කර අර්බුදයෙන් ගොඩ ඒමට සහය දෙන ලෙස ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කළ ඉල්ලීමෙන් දිනකට පසු ඒ කිසිවක් නොතකා රථ වාහන රැළියක් කළ ඇමති හෝ බේබි පිළිබඳව අනාවරණය කරගත යුතුව ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේය.

ඒ, අද කොළඹදී (18) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම රථ පෙළපාලියට පොලිස් ආරක්ෂාව පවා දී තිබූ අතර අනිවාර්යයෙන් එය රජයේ අනුග්‍රහයෙන් සිදු වූවක් වන බවත් ලියාපදිංචි නොකළ අති ධාවනකාරී යතුරුපැදි පවා එහි දක්නට ලැබුණු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව ආණ්ඩුව තුළ ජනාධිපතිවරයාටත් අවනත නැති ඇමති කෙනෙක් හෝ බේබි කෙනෙක් සිටින බව හෙතෙම අවධාරණය කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan