සමගි ජන බලවේගයේ සභාපති ඉල්ලා අස්වෙයි !

Date:

සමගි ජන බලවේගයේ සභාපති ඉමිටියාස් බාකීර් මාකර් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

එසේම ඒ මහතා සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වී ඇති බව සඳහන්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ඇති මත ගැටුමක් හේතුවෙන් මෙසේ ඉමිටියාස් බාකීර් මාකර් මහතා මෙම තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි ආපදාවෙන් විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 39කට බලපෑම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඉකුත් දා...

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...