සුවසැරියට ප්‍රසංසාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 19, කොළඹ (LNW):1990 සුවසැරිය සේවාව ලොව ඇති නොමිලේ සේවා ලබා දෙන ඩිජිටල් තාක්ෂණයෙන් වඩාත් සන්නද්ද වේගවත්ම ගිලන්රථ සේවාවක් බවත්, සුවසැරිය ගිලන්රථ සේවාව ලොව විශිෂ්ඨතම සේවාවක් බවත්, ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්තිම් රෙයිසම් ( Mr. Martin Raiser) මහතා පවසයි.

Mr. Martin Raiser

ලෝක බැංකු දකුණු ආසියානු කලාප උප සභාපතිවරයා සුවසැරිය ඇගයීමට ලක් කරමින් පළකළ ලිපියේ සදහන් වන්නේ, එම සේවාව ගෝලීය තත්ත්වයේ ගෞරවාදර සේවාවක් බවට පත්කිරීමට නිරන්තරයෙන් කැපවන සුවසැරිය කාර්ය මණ්ඩලයට හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයට තම ස්තූතිය පුද කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගර් විශ්වාසය සමග මෙරට වෙළඳපොලට අලුතින්ම එකතුවන TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු...

දැන් අපේ රටේ වී වගාවට යටකරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති ! – කෘෂිකර්ම ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට ශ්‍රී ලංකාවේ වී වගාව...

විපක්ෂ නායක සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ...

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...