*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

දයාසිරිටත් කෝප් කමිටුව එපා වෙයි! ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකට,

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 19, කොළඹ (LNW): කෝප් කමිටුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වේ.

කථානායකවරයාට ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති බව සඳහන් වේ.

ඊයේ දිනයේදී, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් විය.


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan