මරික්කාරුත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි !

Date:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (කෝප් කමිටුව) ඉල්ලා අස්වී තිබේ.

ඒ, රෝහිත අබේගුණවර්ධන මහතාව එම කමිටුවේ සභාපති ධුරයට පත්කිරීමට විරෝධය පළ කරමිනි.

කෝප් කමිටුවෙන් ඊයේ (18) දිනයේදී එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ඉල්ලා අස්වූ අතර අද (19) දිනයේදී චරිත හේරත් සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් දෙදෙනාත් ඉල්ලා අස්වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා සුළි කුණාටුව මැදත් සචාරකයින් ඇවිත්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම මැදද විදෙස් සංචාරකයින් 25,000කට...

දේශිය බඳු ගෙවන්නන්ට බරක් නොදී කරන්න හදන LA28

නිශ්මං රණසිංහ දෙසැම්බර් 08, කොළඹ LNW: වෙළඳ නාමකරණය, සුවිශේෂී අලෙවිකරණ...