පරාටේ නීතිය සංශෝධනයට අදාළ ගැසට්ටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පමා කරන්නේ ඇයි ? – සජිත්

පරාටේ නීතිය සංශෝධනයට 2024 පෙබරවාරි 26 රජය තීන්දුවක් ගත් බවත් ඊට අදාළ ගැසට් පත්‍රය මාර්තු 13 නිකුත් කළ නමුත් මේ වන තෙක් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට පමා කිරීම නිසා අද (20) දින පුවත්පත්වල පවා පරාටේ නීතිය යටතේ වෙන්දේසි සිදු කිරීම් ක්‍රියාත්මක කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙය රාජ්‍ය පාලනයේ අකාර්යක්ෂමතාවක් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.

මෙම තීන්දුව ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ද කියා ගැටලුවක් පවතින බව පැවසූ ඒ මහතා පරාටේ නීතිය ගැන කැබිනට් තීන්දුවක් ගෙන ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත්නම් එය හදීසි කාරණාවක් ලෙස ගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා ලෙසත් අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...