හයිටි රාජ්‍යයේ පවතින තත්ත්වය ගැන මෙරට අවධානයෙන්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 20, කොළඹ (LNW):මේ වන විට හයිටි රාජ්‍යයේ පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

හයිටි රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් සේවය කරන සමාගම් සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ වී සිටින අතර මෙම තත්ත්වයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිත බවත් ඔවුන් නොසන්සුන්තාව පවතින ප්‍රදේශවලට ඈතින් වාසය කරන බවත් එම සමාගම් තහවුරු කර තිබෙන බව පැවසේ.

අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ, හයිටි රාජ්‍යය වෙත ස්තාපනය කර ඇති කියුබාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් අදාළ සමාගම් සමඟ නිරන්තරයෙන් සම්බන්ධවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...