පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 20, කොළඹ (LNW):

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ඊට අදාළ ලිපිය යොමුකර ඇති බවත්, පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ගැන නව ආයෝජන බලාපොරොත්තුවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : නාගරික සංවර්ධන අධිකාරියට...

ගොවි ජනතාව වෙනුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : ශ්‍රී ලංකා මගවැලි...

ඇමරිකාව සහ ඉරානය අතර පවතින වත්මන් යුධමය උණුසුම කෙබඳුද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

පියතුමාට පහරදුන් පොලීසියේ හය දෙනාගේ වැඩ තහනම්!

කොළඹ LNW:කතෝලික පියතුමෙකුට පහරදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර...