ජාත්‍යන්තර වනාන්තර දිනය අදයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW): ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී අත් අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සෑම වසරකම මාර්තු 21 වනදා ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර එහි තේමාව “වනාන්තර හා නවෝත්පාදන” යන්නයි.

වනාන්තර දිනය සැමරීමට සමගාමීව පැළ ලක්ෂ 10ක් වනාන්තර වලින් පරිභාහිරව සිටුවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය විදේශිකයින්ට යළි වීසා පහසුකම් ලබාදෙයි!

කොළඹ LNW:ඉන්දියානු නේපාල සොනාලි දේශ සීමාව ඔස්සේ ගමන් කරන...

නදීශාට හොඳ අවස්ථාවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...

අපහසු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව කෙතරම් ශක්තිමත්...