භාණ්ඩ 12ක් සතොසින් අඩු මිලට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW): භාණ්ඩ 12ක මිල ලංකා සතොස ආයතනය මගින් අඩු කර තිබේ.

එම භාණ්ඩ ලැයිස්තුව පහතින් දැක්වේ.

ඉහත මිල ගණන් යටතේ රට පුරා ඇති සියලුම සතොස ශාඛාවන් මගින් පාරිභෝගිකයින්ට අද සිට එම භාණ්ඩ මිලදී ගත හැකිය.

තවද, උත්සව සමය වෙනුවෙන් වෙළෙදපොළ වටිනාකම රු. 4,500ක් වූ ග්‍රොසරි භාණ්ඩ ඇතුළත් “අවුරුදු වාසි මල්ල” රු. 3,480ක මුදලකට සියලුම සතොස අලෙවිසැල් තුළින් මිලදී ගැනීමට කටයුතු සලසා ඇත.

එම බඩු මල්ලේ අන්තර්ගත වන භාණ්ඩ ලැයිස්තුව පහතින්,

නූඩ්ල්ස් පැකැට්ටුවක් (400g)

සුදු කැකුළු ඉදිආප්ප පිටි පැකට්ටුවක් (700g)

පපඩම් (60g)

විනාකිරි බෝතලයක් (350ml)

ක්‍රීම් කැකර් බිස්කට් පැකැට්ටුවක් (500g)

සෝයා මීට පැකට්ටුවක් (90g)

කිරි පිටි පැකට්ටුවක් (400g)

තේ කොළ පැකැට්ටුවක් (100g)

සැමන් ටින් මාළු (425g)

සුදු කැකුළු (2kg)

පරිප්පු (500g)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...

මෝල්ඩෝවා සිට මෙරටට එන අමුත්තා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW : අනිද්දා(27)දින ශීත...

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures 

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ඇස් නිලංකාර වන සමාජ...

වසර දෙකකට පසුව බෙත්ලෙහෙමටත් ඔන්න නත්තල්!

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ගාසා තීරය පුරාවට...