(VIDEO)රදළ දේශපාලනය දැන් ඉවරයි. දැන් රටට ආදරය කරන බලවේගයක් අවශ්‍යයි! – රතන හිමිගේ අලුත්ම කතාව

Date:

කොළඹ LNW:දැන් සම්ප්‍රදායික දේශපාලනය සම්පූර්ණයෙන් අර්බුදයට ගොස් තිබෙන අතර ප්‍රභූ වන්දනාව ජනතාව අතර ප්‍රතික්ෂේප වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පවසති.

මේ අතර පෙර නොවූ විරූ ආකාරයට ජාතික මට්ටමින් ජනතාව ආර්ථික අර්බුදයක ගිලී සිටින බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

දැක්මක් සහ වැඩපිළිවෙලක් ඇත්නම් මේ අර්බුදයෙන් ගොඩ ඒමට හැකි බවද උන්වහන්සේ ප්‍රකාශ කරති.

වහල ගමනක් වෙනුවට අරමුණක් ඇති ගමනක් හැදිය යුතු බවත් රටට ආදරය කරන ජාතිමාමක සියලුදෙනාට ආරාධනා කරන්නේ එක බලගතු පෙරමුණක් ගොඩනගන ලෙස යැයි රතන ස්වාමීන් වහන්සේ තවදුරටත් ප්‍රකාශ කරති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව...

ශ්‍රී ලංකන් ගුවන් සේවය “දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය” ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවෙයි !

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු...

ආපදාවලට ලක්වන ධීවරයන් ගැන සොයා බැලීමට පැහැදිලි යාන්ත්‍රණයක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල හලාවත ධීවර වරායෙන් ධීවර රැකියාවට ගොස්...