2025 අයවැය විවාදය අදින් අවසන්. තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

සටහන – රුවන් නෙළුගොල්ල

2025 අයවැය විවාදය අදින් (මාර්තු 21) අවසන් වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද දිනයේදී මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිත ය. උදෑසන 10.00 සිට සවස 06.00 දක්වා එම විවාදය පැවැත්වෙනු ඇති අතර විවාදය අවසන් වීමෙන් අනතුරුව අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

2025 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පසුගිය පෙබරවාරි 25 වනදා පැවත්වුණි. එහිදී ඊට පක්ෂව ඡන්ද 155ක් ලැබී තිබුණු අතර විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 46ක් පමණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...