පතී සමඟ අහස් ගව්වට ගිය පල්ලි ගැන ජයසිරි තැබූ සටහන!

0
794

හමුවූ දා සිට මම ඔබ ඇමතුවෙ “පල්ලි”යන හුරතල් නමින්.ඔබ මට ඇමතුවෙ මචං කියල. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් පරිශ්‍රයේ ඔබත් පතී සමග එක ළඟ කාමර දෙකක නැවතී සිටි කාලයේ අපි ඇසුරු කලේ

එකකුස උපන් එවුන් ලෙසය.දැං ඔබ යන්නම ගිහිං.ඔබ පතී ගේ “අහස්ගව්ව”ට

ලියූ තේමා ගීයේ පද පේලියකින් සමුගනිමි.

එන්න මගේ

පිය මිතුරෝ”