කොන්දේසි විරහිතව පනත හකුලා ගන්න – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර (Video)

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 22, කොළඹ (LNW):

ගැහැණු දරුවෙකුට ලිංගිකව හැසිරිය හැකි වයස 16 සිට 14 දක්වා අඩු කරමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවද, අප්‍රේල් 5 එය ගෙන ඒමට සූදානමක් ඇති බවද,  කොන්දේසි විරහිතව පනත හකුලා ගන්නා ලෙස ඉල්ල සිටින බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර මහතා නිදහස ජනතා සභාවේ පැවති මධ්‍ය හමුවකදී කියා සිටියේය,

“IMF කණ්ඩායම ඇගයීම් කරලා ගියා. තුන්වෙනි ණය වාරිකයත් ලැබෙන බව පැහැදිලියි. ඒ අනුව මේ ජනාධිපතිගේ ගමන ද පැහැදිලියි ආණ්ඩුව වැරදි වහගන්න කෝප් කමිටුව හරහා කටයුතු කරන බව . කෝප් කමිටුවට සුදුසු ස්වාධීන අය ආණ්ඩු පක්ෂයෙන් හෝ විපක්ෂයෙන් පත් කල යුතුයි.

කතානායකට එරෙහි විශ්වාසභංගය ගැනත්, එහිදී කල කතාව ඡන්දයට පෙර කරන්න තිබු බව ව්‍යවස්ථාවට පිටින් හරි ආණ්ඩුවක් හදන්න කියා කිව්වේ කව්ද කියා වහාම රටට හෙලිකන්න” ලෙසද කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...