ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලයට අදට දින 2222 යි !

Date:

උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ඥාතීන් විසින් ආරම්භ කරන ලද අරගලයට අදට දින 2,222 ක් සපිරේ.

අතුරුදන් කරවූ සිය සමීපතමයින් සොයාදෙන ලෙසත් මෙම අතුරුදන් කරවීම් පිළිබඳ සත්‍යය හෙළිදරව් කරන ලෙසත් ඔවුන්ට යුක්තිය ඉටු කරන ලෙසත් ඉල්ලමින් ඔවුන්ගේ මව්වරුන්, පියවරුන් ඇතුළු ඥාතීන් විසින් අඛණ්ඩව දින 2222ක් තිස්සේ විරෝධතා, සත්‍යග්‍රහ, උපවාස, උද්ඝෝෂණ, පෙළපාලි වැනි විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ මෙම අරගලය පවත්වාගෙන යමින් සිටිති.

ශ්‍රී ලංකාවේ අඛණ්ඩව පැවැත්වෙන දීර්ඝතම අරගලය වශයෙන් සැලකෙන්නේ මෙයයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...