*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

අනුර කුමාර තමයි අපේ රටේ දියසෙන් රජ්ජුරුවෝ. එතුමාට අවස්ථාව දෙන්න – මිත්‍ර කපුගේ (VIDEO)

අනුර කුමාර දිසානායක යනු මෙරට පහළ වී සිටින දියසේන රජතුමා බවත් එතුමාට රට පාලනය කිරීමට අවස්ථාව දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් දිවංගත ප්‍රවීණ ගායන ශිල්පී ගුණදාස කපුගේ මහතාගේ පුත්‍රයා වන මිත්‍ර කපුගේ මහතා පවසයි.

“දැන් මේ ගීතයේ කියනවා එක තැනක දියසෙන් රජු ආවෙත් නැත – එයින් දැවුණි සිත කියලා. ඔබට මං ව්‍යංගයෙන් කියන්නම් අපේ රටේ දියසෙන් රජ්ජුරුවෝ කෙනෙක් ඉන්නවා. එතුමාට අවස්ථාව දෙන්න. ඒ වෙන කවුරුත් නෙවෙයි අනුර කුමාර දිසානායක. අපේ දියසෙන් කුමාරයා. ජයවේවා !”

මිත්‍ර කපුගේ මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ ජන රැළියක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan