ජාතික ජන බලවේගයේ නුගේගොඩ විරෝධතාවට දැවැන්ත සෙනඟක් ! (Photos)

0
1014

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් අද (23) නුගේගොඩ නගරයේදී පවත්වන විරෝධතා රැලියට දැවැන්ත සෙනඟක් සහභාගී වී තිබේ.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම රැලිය මේ වනවිටත් පැවැත්වෙමින් ඇත.

“ජන පීඩක ආණ්ඩුව පන්නමු” මැයෙන් යුතුව මෙම විරෝධතා රැලිය පැවැත්වේ.

May be an image of one or more people, people standing, outdoors and crowd
May be an image of one or more people, people standing, outdoors and crowd
May be an image of one or more people, people standing, outdoors and crowd
May be an image of one or more people, people standing and crowd
May be an image of one or more people, people walking, people standing, crowd and outdoors

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here