අධිකරණය හෑල්ලුවට ලක්කිරීමේ ආණ්ඩුවේ ක්‍රියාවලියට එරෙහිව විපක්ෂයට එක්වෙයි ! (VIDEO)

Date:

අධිකරණයේ ගෞරවය හා පෞරුෂය හැල්ලුවට ලක් කිරීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයට එරෙහිව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඒකාබද්ධ ප්‍රකාශයකට ඊයේ (22) අත්සන් කර තිබේ.

ඒ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඉතිහාසයේ පෙර නුවූ විරූ අර්බුදයකට මේ වන විටත් රට මුහුණ දී සිටින අතර එම තත්ත්වයට එරෙහිව ඒකාබද්ධ වැඩපිළිවෙලකට මුල පුරමින් මෙම අත්සන් තැබීම සිදු කරනු ලැබීය.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු පක්ෂ ගණනාවක මන්ත්‍රීවරු මීට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...