අප්‍රේල් 25 ඡන්දය ගැන අවසන් තීරණයට අද විශේෂ සාකච්ඡාවක්

Date:

පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් 25 වන දින පවත්වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය අද (23) දිනයේදී ගැනීමට නියමිතව තිබේ.

ඒ සඳහා මැතිවරණ කොමිසම අද දිනයේදී සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.

එහිදී, ඡන්ද විමසීමට අදාළව මුදල් නිකුත් නොකිරීම, ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකිරීම යනාදී ගැටලු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ අදහස් විමසීමට නියමිතව ඇති අතර එම අදහස් ලබාගැනීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වී අප්‍රේල් 25 ඡන්දය පවත්වන්නේද, එය කල් දමන්නේද, එය කල්දමනවා නම් කොපමණ කාලයට යන්න පිළිබඳ අවසන් තීරණ ගැනීමට කටයුතු කරනු ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...