වැල්ලවත්තේ නිමි ඇඳුම් අලෙවිසැලක විශාල ගින්නක් !

Date:

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි “නෝ ලිමිට්” නිමි ඇඳුම් අලෙවිසැලක ඊයේ (24) පස්වරුවේ ගින්නක් හටගෙන තිබිණි.

එම ගින්න නිවීම සඳහා කොළඹ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීමේ රථ 10ක් යොදවා තිබිණි.

ඡායාරූප – Accident 1st

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් නිවාස අහිමිවූ වතුකර ජනතාව සඳහා තාවකාලික නිවාස ලබාදීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් විපතට පත්ව නිවාස...

සෝන්ඩර්ස් සහ පෙලිකන්ස් දෙපසින් අපරාජිතව පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: ක්‍රියාත්මක චැම්පියන්ස් ජාතික පාපන්දු...

යළි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඕනේ නෑ. කරන්න ඕනේ මෙච්චරයි – මහා බැංකු අධිපතිගේ සහතිකය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත්...

මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු...