පුවත්ව්යාපාරික එළවලු මිල පහත යන ලකුණු March 25, 2023 FacebookXPinterestWhatsApp සටහන – රෂිකා හෙන්නායක පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ තුළ එළවළු මිල සීඝ්‍ර ලෙස පහත බැස තිබේ.අලුත් අවුරුදු සමයේ තවදුරටත් එළවළු මිල පහත යා හැකි බව මැනිං පොදු වෙළෙඳ සංගමයේ ලේකම් චමින්ද පිරීස් මහතා සඳහන් කළේය.