2022 වසරේ හාල් ආනයනයට ඩොලර් මිලියන 250 ක් වියදම් කළා – මහාචාර්ය බුද්ධි මාරඹේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

පසුගිය වසර කිහිපය තුළ සිදුවූ ඇතැම් ක්‍රියාදාමයන් වල ප්‍රථිඵල අදටත් බලපාන බව මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි. 2022 හාල් ආනයනයට ඩොලර් මිලියන 250 ක් වියදම් කර ඇති බවත් එම මුදලින් ඡන්ද 08ක් පවත්වන්නට තිබූ බවත් ඔහු පවසයි.

” 2019 වසරේ ආනයන කළ සහල් ප්‍රමාණය මෙට්‍රික් මෙට්‍රික් ටොන් 22000 පමණ ප්‍රමාණයක්. 2020 වසරේ එය 14000 – 15000 ක්‌ අතර ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා.

නමුත් 2021 වසරේ අවසාන භාගය වනවිට රටේ පන නැගුනු සන්කූලතාවයක් නිසා 2021 මැයි මාසේ 06 වනදා ගැසට් නිවේදනයක් මගින් සම්පුර්ණයෙන් නෛතිකව කෘෂි රසායන ගෙන්වන එක තහනම් කරන්න තීරණය කල නිසා රටේ සහල් හිගයක් ඇතිවෙන බව දැන ගෙන සිටි නිසා සහල් මෙට්‍රික් ටොන් 147,000 කට මදක් වැඩි වූ ප්‍රමාණයක් ආනයනය කළා. ඒ අනුව රුපියල් බිලියන 87 ක්‌ පමණ වටිනා සහල් මෙට්‍රික් ටොන් 783, 000 ක්‌ ආනයනය කලා 2022 වසරේ. මෙය කිසිසේත් ආඩම්බර වියයුතු දෙයක් නෙවෙයි.

අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළින් යම්කිසි මුදලක් ලැබෙනවා. එය වාරික නොව කාණ්ඩ 08 කින් වසර 4 පුරාවට . එහි මූලික යෙදවුම ඩොලර් මිලියන 333 ක්‌ වගේ ප්‍රමාණයක්‌ කියලා අපි දන්නේ. ඔබ දන්නවාද මෙම මුදල ඩොලර් වලට හැරවුවහොත් , වර්තමාන මුදලින් ඩොලර් මිලියන 250 ක පමණ ප්‍රමාණයක් එම සහල් වෙනුවෙන් පමණක් වියදම් කරලා තියෙනවා 2022 වසරේ “

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ඇරඹීමට ගිය වෛද්‍ය වැඩවර්ජනය අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (25) පෙරවරු 08.00 සිට...

ඇමති වසන්තගේ හොර ඔප්පු නඩුව – අසම්පූර්ණ ලිපිගොනු නීතිපතිට යැව්වේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය පොලීසියෙන් ප්‍රශ්න කරයි !

නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක්...

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...