“ඉර හඳ වගේ විශ්වාසයි ඊළඟ ජනාධිපතිවරණය අපි දිනනවා” ටිල්වින්ගෙන් විශ්වාසනීය ප්‍රකාශයක්! සමඟින් Daily News @8 a.m. 26/02/24 (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26, කොළඹ (LNW):

2024 වර්ෂයේ පාසල් ආහාර වැඩසටහනට ජනපති එක්වෙයි!

@ නිල සංචාරයක් සදහා අගමැති චීනයට!

@ දැනගෙනත් සති තුනක් යනතුරු හෙලි නොකළේ ඇයි? ජී.එල්. මෛත්‍රීගෙන් ප්‍රශ්න කරයි.

@ රට තුළ ජාතික සමඟිය ඇති කිරීමට රටේ සියලුම ජනතාව නව මානයකින් සිතිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

@ ඉර හඳ වගේ විශ්වාසයි ඊළඟ ජනාධිපතිවරණය අපි දිනනවා.රාජපක්ෂලා බලය අතහරින්න බය ඇයි? ටිල්වින් අසයි.

@ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එහි මහ මොළකරුවන් ගැන තමන් තොරතුරු දන්නා බවට සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා CID වෙත පැමිණ තිබුණී.

@ 69 ලක්ෂයක ජන්දයෙන් තුනෙන් දෙකක් සහිත ආණ්ඩුවක් අරගලයකින් ගෙදර යවල පතපු වෙනස දැන් පෙනෙන්නට තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

@ රාජපක්ෂලා 05ක් පාර්ලිමේන්තු යවනවද? රට ගොඩගන්නවද? තීරණය රනිල් අතේ! පාඨලීකියයි..

@ දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර ඇති බව සඳහන් වේ.

@ විදෙස් යුද ගැටුම් හමුවේ ඉහළ යන බොරතෙල් මිල.

@ රට රැකියා පෙන්වා මුදල් වංචා කළ හොර දොස්තර අත්අඩංගුවට.

@ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් 127 වැනි ශාඛාව රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී විවෘත කෙරේ !

@ 38.5% කින් සුරාබදු ආදායම ඉහළට!

@ පොල් සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2024 පෙබරවාරි මාසය වනවිට මෙරටින් පොල්වතුර අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 3439ක ආදායමක් ඉපයීමට හැකි වී තිබෙන බව සඳහන් වේ.

@ දශක දෙකකට පසු රුසියාවට එල්ල වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරේ.

@ මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් වර්ණවත් හෝලි උත්සවය සමරයි.

@ බ්‍රිතාන්‍යයෙන් චීනයට චෝදනා.

@ වෙළද සේවා මේස පන්දුවේ පලබර ලකුණක්

එක්වන්න අපගේ දේශීය පුවත් විස්තරය සමඟින්,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...