පෙම් බැන්ද සිත් බැන්ද රන් කැල්ම රන් සිහින සේයා – චන්ද්‍ර කුමාර කඳනාරච්චි සමුගනී !!

Date:

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මහරගම අපේක්ෂා රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 76 වැනි වියේ පසුවිය.

ඇගෙ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගම මහනුවරයි, ගංගා නදී තීරයේදී, රාමා – සීතා, සිතේ සතුට ජීවිතයේ ඇතුළු එක් යුගයක අතිශයින්ම ජනප්‍රිය වූ ගීත රැසක් චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා විසින් ගායනා කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...