දැවැන්තම මැයි රැළිය මෙවර පොහොට්ටුවෙන්! ජනතාව තවමත් ඉන්නෙ අපි එක්ක – මෙන්න ශාන්ත බන්ඩාරගේ කතාව (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26, කොළඹ (LNW):

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය පැවැත්වීමට යෝජනා වී තිබුණේ ගෝල්ෆේස් පිට්ටනියේ බවත්, පසුව ගොල්ෆේස් පිට්ටනිය දේශපාලන කටයුතුවලට නොදීමට රජය තීරණය කර ඇති බැවින් පසුව ඔවුන් තීරණය කර ඇත්තේ ගෝල්පේස් එකෙන් පසු වැඩිම ජනතාවක් එක්රැස් කිරීමට හැකි කැම්බල් පිටිය තෝරා ගැනීමට බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ අනුව පක්ෂ නායකත්ව විසින් කොළඹ කැම්බර් පිටියේදී ඔවුන්ගේ මැයි රැලිය පැවැත්වීමට තීරණය කර ඇති බව පවසයි.

ඔහු වැඩි දුරටත් පවසන්නේ, ලංකාව පුරා පිහිටි සෑම ග්‍රාම සේවාව වසම කම්කරු ජනතාව ඔබට අවශ්‍ය සහයෝගය සහ ශක්තිය ලබාදීම සඳහා රැලියට සහභාගි වීමට අවශ්‍ය සංවිධාක කටයුතු ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව පවසා සිටී.

දැවැන්තම මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බවද ශාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසයි,

තවද පහුගිය කාලය පුරාවට පැවති රටේ දේශපාලන අර්බුද සහ ආර්ථික අර්බුද හමුවේ බොහෝ පිරිස් විශ්වාස කරනු ඇත්තේ ජනතාව පොදුජන පෙරමුණ හැරදා ගොස් ඇති බව වුවත්, නමුත් ඒ පිළිබඳ ඔවුන් සමීක්ෂණ කර ඇති බවත් ,සොයා බැලීම් කර ඇති බවත් ප්‍රධාන පාක්ෂිකයින් සමඟ සාකච්ඡා කර බවත් පවසන ඒ මහතා කරුණු පැහැදිලි කිරීමෙන් පසු තම පාක්ෂිකයන් නැවතත් තම පක්ෂය සමඟ ඒකරාශී වෙමින් සිටින බව වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...