කාන්තා එක්දින ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට ලැබෙන හොඳ අවස්ථාවක්

Date:

නිශ්මං රණසිංහ කොළඹ මාර්තු 26, LNW:

ශ්‍රී ලංකාව,ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියක එකට මුණ ගැසෙන්නට නියමිත අතර එම හමුවීම් සියල්ලක්ම කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.

මේ වසරේ පැවත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලිය වෙනුවෙන් ඉතා වැදගත් තරගාවලියක් වන මේ තරගාවලියේදී ශ්‍රී ලංකාව අලුත් බලාපොරොත්තු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි සිතිය හැකිය.ඒ සඳහා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ඉහළ බලාපොරොත්තු සහිතව මේ සත්කාරකත්වය දරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරිපත් වීම අගය කළ යුතුය.

පහතින් දක්වා ඇත්තේ තරගාවලියේ තරග කාල සටහනයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳ තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10,කොළඹ LNW : බදුල්ල ශික්ෂණ රෝහලේ දැනට...

පළමු ආසියානු පිරිමි නෙට්බෝල් කිරුළ හොංකොං ට- ශ්‍රී ලංකාව සහභාගි වන්නේත් නැත

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: බොහෝ වෙලාවට වත්මන් නෙට්බෝල්...

කයිවාරුවලින් වැඩක් නැහැ පුළුවන් නම් පළාත් සභා ජන්දය තියන්න!

කොළඹ LNW:ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ ආකාරයටම හැකි නම් පළාත්...

ආසියානු නැගී එන්නියන්ගේ තරගාවලියේ නායකත්වය අනුෂ්කාට උප නායිකාව හංසිමා

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: පෙබරවාරි 11 වන දා...