කෙහෙළියගේ දියණියගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

Date:

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල විසින් අද (27) දිනයේදී මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ, තම පියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටින බව පවසමිනි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසයි ඇය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත්තේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ තොගයක් මිලදී ගැනීමෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සිදුකිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම පිළිබඳ සිදුවීමකට අදාළව ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...