ඉන්දීය විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

Date:

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ඊයේ (27) දිනයේදී මෙරටට පැමිණ තිබේ.

දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ ඒ මහතා මෙරටට පැමිණි අතර මෙම සංචාරය තුළදී රජයේ ඉහළ බලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවෙහි පවතින ආර්ථික අර්බුදය හමුවේ මේ වනවිට ඉන්දියාව ශ්‍රී ලංකාවට විශාල වශයෙන් මූල්‍යමය සහාය ලබාදෙමින් සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...