සමුළු තියල නැටුවට ජනතාවගේ ප්‍රශ්නවලට ආණ්ඩුවට තාමත් උත්තර නැහැ – හේෂා (VIDEO)

සර්ව පාක්ෂික සමුළු තියල කොහොම නැටුවත් තාමත් ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

ජාති ආලයට වැඩ මිනිස්සුන්ට බඩගින්න ලොකු වෙන මොහොතක රටේ සම්පත් ඇමරිකාවට, චීනයට, ඉන්දියාවට දීමට සැලසුම් කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව දැන්වත් ආණ්ඩුවට පවසන්නේ තවදුරටත් රට කරගෙන යාමට නොහැකි නම් කරුණාකර ජනතාවට හෝ භාර දෙන ලෙස යැයිද හෙතෙම අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...