කිත්සිරි රාජපක්ෂ අත්අඩංගුවට !

Date:

එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ සංවිධායක, හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ දෙමටගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයකුට බැනවැදී තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව අද (28) රාත්‍රියේ ඔහුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...

Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා...

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති!

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): වෙනිසියුලාවේ විපක්ෂ නායිකා...