උද්ධමනයෙන් අපි ලෝකයේම 06 වෙනි තැන

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හැන්කි මහතාට අනුව මේ වනවිට ශ්‍රී ලංකාව උද්ධමනයෙන් ලෝකයේම 06 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

හැන්කි විසින් නිකුත් කර ඇති සටහනේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් වැඩිම උද්ධමනයක් සහිත රටවල් ලෙස ස්ථානගත වී තිබෙන්නේ වෙනිසියුලාව, සිම්බාබ්වේ, ලෙබනනය, තුර්කිය හා සුඩානය යන රටවල්ය.

වසරේ පළමු මාසයේදී 14.2% ක් ලෙස පැවති මෙරට උද්ධමනය වසර අවසාන වනවිට 55% ක් දක්වා ඉහළ යනු ඇති බවද මහාචාර්යවරයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...