Saturday, June 3, 2023
spot_img

Latest Posts

හෙට පැය 10 ක් විදුලිය කැපෙන්නෙ මෙහෙමයි !

මේ වනවිට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හෙට දිනයේ සිට පැය 10 ක් දක්වා දීර්ඝ වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීම සඳහා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

සමස්ත දිවයිනම A සිට Z දක්වා කලාපවලට වෙන්කර මෙම විදුලි කප්පාදුව සිදු වේ.

M,N,O,X,Y,Z යන කළාප හයට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා අඛණ්ඩව විදුලි කප්පාදුව සිදුවන අතර සෙසු කලාපවලට පෙරවරු 08 සිට මධ්‍යම රාත්‍රිය දක්වා අතර කාලය තුළදී පැය 10 ක විදුලි කප්පාදුව් සිදු වේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.