2025 පළාත් පාලන මැතිවරණයට අදාළව පැමිණිලි 07ක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 29 , කොළඹ (LNW):

2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ඊයේ (29) දිනයට මැතිවරණයට අදාළ එක් අපරාධමය පැමිණිල්ලක් හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 6ක් වාර්තා වී තිබෙන බව වාර්තාවේ.

පොලිස් ස්ථාන වෙත වාර්තා වී ඇති පැමිණිලි පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාශය මාධ්‍ය දැනුවත් කිරීමක් කළ අතර, නිකවැරටිය , මීගලෑව පොලිස් වසමේ දී පහරදීමක් සම්බන්ධයෙන් මීගලෑව පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අදාළව විමර්ශන ක්‍රියාත්මක වන බව පැවසේ.

එම අපරාධමය පැමිණිල්ලට අමතරව මැතිවරණ නීති උල්ලංඝනය පිළිබඳව පැමිණිලි 6ක් ලැබී තිබෙන බව වාර්තා වේ.එම පැමිණිලි ලැබී ඇත්තේ, ගලේවෙල , මීගහතැන්න , මොරටුව, මකුලුගස්වැව , මැදවත්ත හා අගලවත්ත යන පොලිස් ස්ථානවලට වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...