රැඳවියන් ප්‍රමාණය ඉහළ යාම නිසා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තදබදයක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 29 කොළම LNW ;

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එහි තදබදයක් මතුව තිබෙන බව වාර්තා වේ.

බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේ, එම බන්ධනාගාරය තුළ රැඳවිය හැකි රැඳවියන් ගණන 650ක් වුවත් මේ වන විට 2,100 දෙනෙකු පමණ එහි රඳවා සිටින බවයි.

රක්‍ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් මහතා රඳවා සිටින්නේද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේයි.  

බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් සඳහන් කළේ, මේ අතර සෙසු බන්ධනාගාරවලද මේ වන විට නියමිත ප්‍රමාණය ඉක්මවා රැඳවියන් රඳවා සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...