ඉන්දියානු ණය පහසුකම යටතේ දේශීය කර්මාන්ත වල අමුද්‍රව්‍ය සඳහා ඩොලර් මිලියන 500 ක්

Date:

දේශීය කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් වෙන්කෙරෙන බව කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

ඉන්දියානු ණය පහසුකම් යටතේ මෙම මුදල ලැබෙන බව කර්මාන්ත ආමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක මහතා පැවසුවේය.

ඒ අනුව, මෙම අමුද්‍රව්‍ය ඇතුළු ආනයනික ද්‍රව්‍ය හැකි ඉක්මනින් ලබා ගත හැකි බවත්, දේශීය කර්මාන්ත වලට අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය වල හිඟය ඉදිරි සති දෙකක පමණ කාලය තුළ අවසන් වනු ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...